Wednesday, March 17, 2010

උසස් පෙළදී නොවිදිනා දුක්විද මමත් විශ්ව විද්යාලයක ශිෂය භාවය ලබාගතිමි......

"ජීවිතයේ සියල්ල ජයගතිමි" එදා මට දැනුන හැගීම අද හාස්ය උපදවන සිතිවිල්ලක් බවට පත්ව හමාරය.උසස් පෙළ සමත්වූ දා ජීවිතයේ ජයග්‍රහනය සැමරීමේ පාපය අත්විදින්නන් අත්‍ර එකෙකු බවට මාද පත්ව හමාරය.විශ්ව විද්යාල සාහිත්යයේ එන කවියක් මේ මොහොතේ මගේ මතකයට නැගේ.
සිහිනෙන් පවා මගෙ සුඛ විහරනය පැතූ
රජකම ගන්න රජ ගෙදරට ගියැයි සිතූ
අම්මා දනීනං මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතූ